Wednesday 23 April 2014

ඇස් වලට කදුලු නොඑන්නේ....


ඇස් වලට
කදුලු නොඑන්නේ
හඩන්න බැරිකමකටවත්
දුකක් මේ හිතේ නැති කමකටවත්
නෙවේ ...
නොදැන මොන වරදක්
මා කලාද මන්දා...
මොන වරදට නුඹ මාව හැරයන්නට
හදනවාද මන්දා...
එසේ යන්නට දෙන්නට
මා හිත හදාගන්නේ කෙසේද ?....
කුළුදුල් ආදරේ නුඹට පිදුවේ
නුඹ ගැන තියන ආදරේට පමණක් නොව
නුඹ ගැන මහදේ තියන්නා වු ගෞවරයට විශ්වාසයටයි...
නුඹව මාව දාල කෙතරම් දුරක යන්න හැදුවත් එසේ කරන්න නුඹේ හිතට පුලුවන්ද ?....
මා කලේ සමාව දෙන්නට බැරි තරම් විශාල වරදක්ද ?...
මගේ හිත පැතුවෙත් පතන්නෙත් ඔයා විතරයි
එවන් හිතකට යන්න දෙන්න මගේ හිතට තියා මුලු සසර පුරාවටම බැරි වෙයි...
ඔයා කොච්චර මගෙන් යන්න හැදුවත් මේ කොල්ලාට ඔයාව හැමදාටම ඕන..
ඔයා මට දුන්න ඒ පිවිතුරු උතුම් ආදරේ මට ඕන...
ඒක හැමදාම ළගින් තියන් පරිස්සම් කරන්න මට ඕන..
ඒ හැමදාටම මට ඕන....
හැමදාටම....

~ ආදර හිතුවක්කාර සඳූ ~ (ටිකක් හිතුවක්කාර කොල්ලෙක් )
ආදරණිය සිහින කොදෙව්ව

*:::* යාළුවන්ටත් බලන්න ශෙයාර් කරමුද ?? Like✔Comment ✔Tag ✔Share ...
යන ගමනන් අපේ පේජ් එකට ලයික් එකකුත් දාලම යමු මෙතනින් ...
https://www.facebook.com/adarasihinakodewwa

2 comments:

  1. දැන් බ්ලොග නියමයිනේ..... ඒ වගේම ලියන්න දිගටම. මේක සින්ඩිවලටත් දාන්න.

    ReplyDelete