Friday 18 April 2014

ආදරේ

ඔයා කොච්චර දුරක හිටියත්
මගේ ළගම කියල මට දැනෙන්න‍නේ
ඔයා මට තියන ඒ ආදරේ නිසායි...
ඒ වගේම මමත් දන්නවා
ඔයාටත්
මට දැනෙන මේ හැගිම දැනෙනවා කියල...
මොකද
මමත් ඔයාට ගොඩාක් ආදරෙයිනේ..
ඉතින් මගේ සුදු මැණික...
හැමදාකම
හැම මොහොතකම
මම ඔයාට ගොඩාක් ආදරෙයි...
මගේ සුදු මැණික...
ඒ ආදරේ හැමදාටමයි
මගේ සුදු මැණික...

~ ආදර හිතුවක්කාර සඳූ ~ (ටිකක් හිතුවක්කාර කොල්ලෙක් )
 ආදරණිය සිහින කොදෙව්ව 

1 comment:

  1. මං පැටිය කියද්දි ...මට සුඩු කියල කී දාහක් ඇද්ද අප්පා....

    ReplyDelete