Monday 21 April 2014

ඔයා මගේ


ඔයා කොච්චර දුරක හිටියත්
මගේ ළගම කියල මට දැනෙන්න‍ේ
ඔයා මට තියන ඒ ආදරේ නිසායි...
ඒ වගේම මමත් දන්නවා
ඔයාටත්
මට දැනෙන මේ හැගිම දැනෙනවා කියල...
මොකද
මමත් ඔයාට ගොඩාක් ආදරෙයිනේ..
ඉතින් මගේ සුදු මැණික...
හැමදාකම
හැම මොහොතකම
මම ඔයාට ගොඩාක් ආදරෙයි...
මගේ සුදු මැණික...
ඒ ආදරේ හැමදාටමයි
මගේ සුදු මැණික...

~ ආදර හිතුවක්කාර සඳූ ~ (ටිකක් හිතුවක්කාර කොල්ලෙක් )
ආදරණිය සිහින කොදෙව්ව

*:::* යාළුවන්ටත් බලන්න ශෙයාර් කරමුද ?? Like✔Comment ✔Tag ✔Share ...
යන ගමනන් අපේ පේජ් එකට ලයික් එකකුත් දාලම යමු මෙතනින් ...
https://www.facebook.com/adarasihinakodewwa

1 comment:

  1. ලස්සනයි.. අදයි මේ පැත්තට ගොඩ වුනේ..

    ReplyDelete